mediahumanrights.lk
International News News

ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණ

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් ඇමරිකාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් යළි ඉදිරිපත් කළ නියෝගයට පවතින වාරණය ඇමරිකානු අභියාචනාධිකරණය ඊයේ තහවුරු කළා.
හිටපු ජනාධිපති බැරක් ඔබාමා උපන් හවායි ප්‍රාන්තය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ඇමරිකානු අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප්ගේ නියෝගය දැනට පවතින සංක්‍රමණික අණ පනත්වලට පටහැනි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

Shiran Viraj

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Shiran Viraj