mediahumanrights.lk
Business Business News News

එළවළු මිල ගණන් ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිල ගණන් ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.
විශේෂයෙන්ම කන්ද උඩරටින් සහ පහත රටින් ලැබෙන එළවළු තොග මේ වනවිටත් අඩු වී ඇති බව සදහන්.
වර්ෂාවත් සමග එළවළු වගාවන් විනාශ වීම සහ ඒවාට විවිධ හානි එල්ල වීම ඊට හේතුවයි.
කෙසේ වෙතත්, මේ නිසා ඉදිරි දින කිහිපය තුළදී එළවළු මිල ගණන් ඉහළ යනු ඇති බවයි වෙළදපොල ආරංචි මාර්ග සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

වසර දහතුනකට පසු උපාධියක්

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Shiran Viraj