mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමති පුතෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
අද දිනයේ ඔසඳ  යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කෙරුණා.
ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

Shiran Viraj

ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහාය

Shiran Viraj

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Shiran Viraj
Translate »