27.2 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

රට තුළ  පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය සූදානම් බවය.
ඊයේ(26) පස්වරුවේ කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් ආත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රන් මිල පහතට

Shiran Viraj

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

Shiran Viraj

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

Shiran Viraj
Translate »