2026-09-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
ගෝලීය ආර්ථික ප්‍රවනතා පිළිබදව ලෝක බැංකුව මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙන පරිදි 2018 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5 ඉක්මවා යනු ඇති.
දකුණු ආසියාතික කලාපය සැලකූ විට මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 6.8ක් වනු ඇති බවත්, 2018 වසරේ දී එය සියයට 7.1 දක්වා ඉහළ යනු ඇති බවත්, ලෝක බැංකුව නිකුත් කළ එම නව වාර්තාවේ සඳහන්.
ඉන්දියාවේ ආර්ථිකය මේ වසරේදී සියයට 7.2ක් ලෙසත් ලබන වසරේදී 7.5ක් ලෙසත් ඉහළ වර්ධනයක් ලබනු ඇති බවයි ලෝක බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Shiran Viraj

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

Shiran Viraj
Translate »