2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
හේවාහැට, මාරස්සන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී ඩොලර් බිලියන නවයක පමණ ආයෝජනයක් අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

වාසු සිසුන්ගේ පැත්ත ගනී

Shiran Viraj

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Shiran Viraj

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

Shiran Viraj
Translate »