28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බවට මෙහිදී අදහස් දැක් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නායක වේඩරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියා.
(ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

Shiran Viraj

ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..

Shiran Viraj
Translate »