2026-09-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

අර්ථසාධක අරමුදලට පනවන බදු මුදල ඉහළ නැංවීමට නව නීති මඟින්  රජය කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

Shiran Viraj

පළමු විස්සයි විස්ස ජයගන්න කාසියේ වාසිය ඉන්දියාවට දීලා පිටියට ආපු අපේ කොල්ලන්ට වෙච්ච දේ මෙන්න

Shiran Viraj
Translate »