mediahumanrights.lk
Local NewsNews

අධික වටිනාකමකින් යුත් දියමන්ති තොගයක් හසු වෙයි

රත‍්‍රං සහ දියමන්ති තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන පැමිණි සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී සොයා ගැණුනු රත‍්‍රං ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 02ක්. රේගු භාරයට ගැණුනු දියමන්ති තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj

මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

Shiran Viraj

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj
Translate »