25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මාතලේ කොහොඹිවෙල ප්‍රදේශයේ කාන්තා ළමා නිවාසයක පාලිකාවක් විසින් ගැහැණු ළමයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවට ඊයේ මාතලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

Shiran Viraj

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

Shiran Viraj

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj
Translate »