mediahumanrights.lk
Local NewsNews

සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්

සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් බන්ධනාගාර බස් රථයකට ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල  කමිටුවක් ලබාදුන් වාර්තාවේ නිර්දේශ මාස 2 ක් පමණ ඇතුළත ක්‍රියාත්මක  කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අදාළ වාර්තාව භාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
බන්ධනාගාර නිලධාරීන්ට මනා පුහුණුවක් ලබාදිය යුතු බව අදාළ වාර්තාවේ දක්වා ඇති ප්‍රධාන නිර්දේශයක්.
බන්ධනාගාර බස්  රථයට  සිදුවූ අදාළ වෙඩි තැබීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඇතැම් අතපසුවීම් සිදුවී ඇතැයි  කමිටුව ලබාදුන් වාර්තාවේ සදහන් කර තිඛෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Shiran Viraj

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Shiran Viraj
Translate »