30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා.
මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj

කොරෝනා තවත් ඉහලට..

Shiran Viraj
Translate »