mediahumanrights.lk
Local NewsNews

බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේ

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා.
නිකවැරටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 36 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්වය බවපතල බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ අදාල බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු මාර ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

Shiran Viraj

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj

පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

Shiran Viraj
Translate »