2026-10-31
mediahumanrights.lk
Local NewsNews

බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාව

පසුගියදා ප්‍රසංගයක් නිමවී පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයින් වන දිමංක වෙල්ලාලගේ හා සඳුන් පෙරේරා අනතුරෙන් දින 2කට පසුව වීඩියෝවකින් ඔවුන්ගේ රසික රසිකාවියන් අමතනු ලැබුවා.
ඒ ඔවුන්ගේ අනතුර සම්බන්ධයෙන් පැතිරයන විවිධ කටකතාවන් නිසාවෙන්.
මෙහිදී අදහස් දැක්වූ දිමංක හා සඳුන් පවසා සිටියේ විවිධ අය විසින් මෙම අනතුර පිළිබඳව වැරදි තොරතුරු වාර්තා කර තිබූ අතර යම් පිරිසක් තමන්ගේ කීර්තිනාමයට හානි කරන්නට මෙවැනි අවස්ථාවන් යොදාගන්නා බවත් අනතුරට ලක්වන අවස්ථාවේ ඔවුන් කිසිදු මත්ද්‍රව්‍යක් හෝ පානය නොකර සිටි බව ඔවුන් පවසා සිටිනවා.
මේ ඔවුන් අන්තර්ජාලයට එක්කළ වීඩියෝවයි
(under the courtesy of adaderana news web)

Related posts

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම

Shiran Viraj

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

Shiran Viraj

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj
Translate »