27.4 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා.
සබරගමුව පළාතේ ආපදාවට ලක්වූ සහ තාවකාලික කඳවුරු පවත්වාගෙන යන පාසල් ද හෙට විවෘත නොකරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ආපදා හේතුවෙන් නිවාඩු ලබා දුන් සබරගමු පළාතේ සෙසු පාසල් හෙට විවෘත කෙරෙන බව ද ඔහු පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

Shiran Viraj

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Shiran Viraj

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් 2026දී? – වැඩබලන පොලිස්පතිගෙන් ඉඟියක්

Shiran Viraj
Translate »