mediahumanrights.lk
Local NewsNews

SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්න

සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.
ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් මහාචාර්ය ශාමකුමාර මහතා සඳහන් කළේය.
මේ වන විට සියලු වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බැවින් එය යහපත් තත්ත්වයක් නොවන බව ශාමකුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Shiran Viraj

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Shiran Viraj

හපුතලේ සුළු චලනයක්

Shiran Viraj
Translate »