mediahumanrights.lk
Local News News

මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි

මාරවිල දෙමටපිටිය ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම  ගින්නක් හටගත්තා.
වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි.
එය පාලනය කිරීම සඳහා මීගමුව ගිනි නිවීම් ඒකකය, හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ගින්න හටගෙන ඇත්තේ විදුලි උපකරණ අළෙවි සැලකයි.
(under the courtesy of nethfm news web)

Related posts

රාජපක්ෂ පවුල දරු සුරතල් විඳින හැටි මෙන්න – Photos

Shiran Viraj

ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චි

Shiran Viraj

මහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..

Shiran Viraj