mediahumanrights.lk
Local NewsNews

බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයි

මහනුවර නගරයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
නවතා තිබූ පොලිස් ජිප් රථයක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ මහනුවර පොලිසියට අයත් ජංගම සංචාර ජිප් රථයක් වන අතර අනතුරින් තුවාල ලැබූ  පොලිස් නිලධාරීන් තිදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස් රථ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට මහනුවර පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…

Shiran Viraj

මේ රජයත් හම්බන්තොටම සංවර්ධනය කිරීම කනගාටුදායකයි

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj
Translate »