mediahumanrights.lk
Local NewsNews

කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.
මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම් පෙන්වා දෙනවා.
එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.

Related posts

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Shiran Viraj

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

Shiran Viraj

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

Shiran Viraj
Translate »