mediahumanrights.lk
Local NewsNews

එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

එච්.අයි.වී ඒඩ්ස් රෝගය බෝවීම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ එච්.අයි.වී වෛරස සෛල, මිනිස් ශරීරයෙන් පිටතදී සජීවීව පැවතිය හැකි කාල පරාසය ඉතා අවම බැවින් විවිධ කටු මාර්ගයෙන් එය බෝවීමේ අවධානම ඉතා අල්ප බවය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ බරවා රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශ වල රාත්‍රි කාලයේ රුධිර පටල පරීක්ෂාවක් සිදුවන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාර මඟින් එය සිදුකරගැනීමේ අපහසුතාවක් මතුවීමට ඉඩ ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණා

Shiran Viraj

පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාව

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj
Translate »