mediahumanrights.lk
Local News News

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මාතලේ කොහොඹිවෙල ප්‍රදේශයේ කාන්තා ළමා නිවාසයක පාලිකාවක් විසින් ගැහැණු ළමයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවට ඊයේ මාතලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

Shiran Viraj

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj