mediahumanrights.lk
Local News News

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි.
රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් තිහයි මිලිග‍්‍රෑම් 100ක් සොයා ගැණුනා.
ග‍්‍රෑම් 24 යි මිලිග‍්‍රෑම් 900ක් ළඟ තබාගත් කාන්තාවක් වැල්ලම්පිටිය සිංහපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ වයස අවුරුදු 51ක්. හෙරොයින් ග‍්‍රෑම් 23යි මිලිග‍්‍රෑම් 270ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක් කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ගන්දර තලල්ල දකුණ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 04කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැණුනා.
(under the courtesy of nethfm news web)

Related posts

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

Shiran Viraj

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

Shiran Viraj

ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුට

Shiran Viraj