mediahumanrights.lk
Local News News

හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයි

හදිසි ගංවතුර තත්වය නිසා ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබත් ඔබේ හදවතේ උපන් කරුණාවේ වත්කම අපිට ගෙනවිත් බාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අවතැන්වුවන්ට අවශ්‍ය කරන වියළි ආහාර, පැනඩෝල්, ඉටිපන්දම්, පානීය ජලය, ඇඳූම් ඇතුලු  විවිධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අංක 30, දෙවැනි මහල, බත්තරමුල්ල පාර, ඇතුල්කෝට්ටේ (සිරිපැරකුම්බා පිරිවෙන අසලා පිහිටි ආධාර එකතු කිරිමේ මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදෙන්න.
විමසීම් – 0114546362
0716859921 – අචලා

Related posts

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Shiran Viraj

තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයි

Shiran Viraj