27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)

දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා.
අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්.
එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු ප්‍රසූතකර තිබෙනවා.
ඒ සිසේරියන් සැත්කමක් මගින්.
රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම මවට එච්.අයි.වී වෛරසය ආසාදනය වී තිබුනද කිසිදු පැකිලීමකින් තොරව මෙම සිසේරියන් සැත්කම සිදුකර තිබෙනවා.
අජිත් කරවිට, කුමාර දිසානායක, අයේශා අබේරත්න, සන්ජීව තෙන්නකෝන්, සම්පත් කරුණාරත්න, මහේෂ් ආනන්ද යන වෛද්‍යවරුන් සහ සහායක කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වී තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Shiran Viraj

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Shiran Viraj

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj
Translate »