mediahumanrights.lk
Local NewsNewsPolitical

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි..අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්..සිරිපාල පිල බෑමයි කියයි..

අගෝස්තු මාසයෙන් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේද යන්නේ යන්න සම්බන්ධයෙන් දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරුන් අතර උග‍්‍ර මත ගැටුමක් හටගෙන තිබේ.
ඇමති ජෝන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් පවසන්නේ වසර දෙක අවසන් වීමෙන් පසුව එජාපය ඉවත් කර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.
නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ඇතුළු පිරිසක් සදහන් කරන්නේ ඉදිරියටද හවුල් ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි ඉදිරියටත් එම ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට ගෙන යෑමයි.
මේ ගැටළුව සම්බන්ධයෙන් කිහිප විටකම පක්‍ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් ඇතිවී තිබෙන අතර ගිවිසුම් කාලය අවසන් වන තෙක් පමණක් ආණ්ඩුව් රැදී සිටින බව ඇමැතිවරුන් පිරිසක් දන්වා ඇත.
(under the courtesy of lankacnews news web)

Related posts

සහන කාලය අවසන් – ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිට

Shiran Viraj

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

Shiran Viraj

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj
Translate »