2026-09-23
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද (5)නොතිසි නිකුත් කෙරුණා.
ඒ, ඉකුත්දා කළ වැඩවර්ජනයකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් ගොණු කර ඇති නඩුවක් සැලකිල්ලට ගනිමින්.
මෙම නඩු දිනය දක්වා අධිකරණයට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් නැවත සිදු නොකරන ලෙසට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට අතුරු තහනම් නියෝගයක්ද මෙහිදී නිකුත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj

ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළං

Shiran Viraj

මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසා

Shiran Viraj
Translate »