2026-08-19
mediahumanrights.lk
Local NewsNewsPolitical

විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්

විදෙස් රාජ්‍යයන් සමඟ ගණුදෙනු කිරීමේදී රජය පැහැදිලි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ ගණුදෙනු කිරීමේදි පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන බවය.
හක්මන ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Shiran Viraj

මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

Shiran Viraj

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Shiran Viraj
Translate »