25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා.
මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

Shiran Viraj

නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..

Shiran Viraj
Translate »