2026-08-15
mediahumanrights.lk
International NewsNews

මාළු හොයපු මුහුදු සිංහයා දැරියකට කරපු වැඩේ – Video

කැනඩාවේ වරායක සිදුවූ අනතුරක් පිළිබඳ වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලයේ හුවමාරු වනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ වරායේ තිබෙන බැම්මක වාඩි වී සිටි පුංචි දැරියක් මුහුදු සිංහයෙක් විසින් වතුරට ඇදලා ගන්න ආකාරයයි.
පසුව දැරියගේ ඥාතියෙන් වතුරට පැන ඇගේ දිවි ගලවාගෙන තිබෙනවා. එම අනතුරුන් දැරියට තුවාල සිදුවී නැති බවත් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සංචාරකයින් මුහුදු සිංහයාට ආහාර ලබාදෙමින් සිටි බවත් වාර්තාවුණා.
ආදාල ඡායාරූප සහ වීඩියෝව පහතින් බලන්න
(under the courtesy of hirunews news web)

Related posts

බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලා

Shiran Viraj

ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්

Shiran Viraj

රට වෙනුවෙන් ජීවිතය අමතක කළ සෙබලාගේ අහිමි පාදයට බස් රථයේදී අසුනක් නොදුන් අමනුස්සකම

Shiran Viraj
Translate »