mediahumanrights.lk
Local News News Political

මංගලගෙන් රවීට හාද්දක්..!

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.
නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක්  දීමෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

Shiran Viraj

ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයි

Shiran Viraj

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Shiran Viraj