2026-11-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

මංගලගෙන් රවීට හාද්දක්..!

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.
නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක්  දීමෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

Shiran Viraj

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

Shiran Viraj

හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Shiran Viraj
Translate »