mediahumanrights.lk
Local News News Political

මංගලගෙන් රවීට හාද්දක්..!

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.
නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක්  දීමෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේ

Shiran Viraj

සත්තු වත්ත අද නොමිලේ…

Shiran Viraj

විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්

Shiran Viraj