31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර අවම බස්රථ ගාස්තුව රුපියල් 28කි.

Related posts

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj
Translate »