mediahumanrights.lk
News Sports Sports News

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ.
ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම සංචාරය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව සමඟ පර්ත්හිදි පැවැති තරඟයකදී ඩේල් ස්ටේන්ගේ උරහිසේ අස්ථි බිදිමක් සිදු විය.
අනතුරුව ඔහු සැත්කමකට ද භාජනය කළ අතර සැත්කමින් අනතුරුව ඔහුගේ තත්ත්වය තවමත් සුව වී නොමැති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය ලබන සතියේ ආරම්භවීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..

Shiran Viraj

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

Shiran Viraj

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Shiran Viraj