mediahumanrights.lk
International News News

ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්

තමා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට සූදානම් බව  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට පෙර උතුරු කොරියාව විසින් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවය.
කෙසේවෙතත් අදාළ කොන්දේසී කවරේ ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්වී නොමැති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…

Shiran Viraj

මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්‍යවරුන්ගෙන් ගනී

Shiran Viraj

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Shiran Viraj