mediahumanrights.lk
Local News News

ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයි

ජූලි මස පළමු වනදා සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අවම ගාස්තුව ද ඉහළ යනු ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.
බස් ගාස්තු වැඩි කළහොත් ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොවන්නේදැයි නෙත් නිවුස් විමසීමක් කළා.
බස් ධාවනයේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මැයි මස අවසානය වනවිට සංශෝධනය වන ගාස්තු පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගත හැකි වනු ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.

Related posts

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

ජේම්ස් පැකර් යළි දිවයිනට..?

Shiran Viraj

වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..

Shiran Viraj