2026-09-05
mediahumanrights.lk
International NewsNews

කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්

යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්.
සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති බැවින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වී තිබෙනවා.
මේ වනවිට එම ප්‍රදේශයේ 2752 කට කොළරා වසංගතය වැළඳී ඇති අතර, 51 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

හපුතලේ නායයෑමේ අවදානමක් – කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසකුත් දැඩි අවදානම්

Shiran Viraj

ප්‍රින්ස්ව ජීවත් කරවීමට නොමියෙන ගීත දෙකක් විකිණීමට යයි..ප්‍රින්ස්ගේ සොයුරිය හිරු ගොසිප් වෙත කියූ සංවේදී කතාව

Shiran Viraj

ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…

Shiran Viraj
Translate »