mediahumanrights.lk
Local News News

කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදී

අද දින වර්ජනයට සහභාගී වන දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනමින් සිටින  සේවකයන් රැකියාව අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත මේ බව තහවුරු කළා.
(under the courtesy of nethfm news web)

Related posts

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

Shiran Viraj

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

Shiran Viraj