31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය 06 වැනිදා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දී නිල්වලා ගඟට තල්ලු කළ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කාන්තාව නිල්වලා ගඟට තල්ලු කිරීමට පෙර සැකකරු විසින් ඇයගේ රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.
මාලිම්බඩ පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.
සැකකරු විසින් අදාළ කාන්තාව නිල්වලා ගඟේ කිඹුලන් බහුල ප්‍රදේශයකට තල්ලු කර ඇති අතර ඇය පදුරු සහිත ස්ථානයකට වැටීම හේතුවෙන් දිවි බේරාගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..

Shiran Viraj

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Shiran Viraj

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

Shiran Viraj
Translate »