mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවා

ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
ලබා ගත් ණය ගෙවා දැමීමට නොහැකි කියා බලා නොසිට අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර ඒ තුළින් රැකියා වෙළඳ පොළක් බිහි කර ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ වගකීම රටක් ලෙස අද වන විට රජය බාර ගෙන ඇති බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේ ය.
ජී.එස්.පී ප්ලස් හරහා එම තත්ත්වය උදා කර ගැනීමට අවකාශ හිමිව ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj

බිමල්ට තව ලොකු තනතුරක්…

Shiran Viraj

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

Shiran Viraj
Translate »