mediahumanrights.lk
Local News News

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා.
සබරගමුව පළාතේ ආපදාවට ලක්වූ සහ තාවකාලික කඳවුරු පවත්වාගෙන යන පාසල් ද හෙට විවෘත නොකරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ආපදා හේතුවෙන් නිවාඩු ලබා දුන් සබරගමු පළාතේ සෙසු පාසල් හෙට විවෘත කෙරෙන බව ද ඔහු පැවසුවා.
(under the courtesy of nethfm news web)

Related posts

සීල් මත්ස්‍යයාට බාධා එපා

Shiran Viraj

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

Shiran Viraj

තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ

Shiran Viraj