mediahumanrights.lk
Local News News

අලුගොල්ල කන්දේ හටගත් ගින්න මැඬ පවත්වයි

බදුල්ල, අලුගොල්ල කන්ද ආසන්න ප්‍රදේශයක හටගත් ගින්න මැඬ පවත්වා තිබේ.
බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬපැවැත්වූ බව පොලීසිය පැවසුවේය.
ගින්නෙන් අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක්  විනාශ වී තිබේ.
මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

Shiran Viraj

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj

10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?

Shiran Viraj