mediahumanrights.lk
Local News News

අනතුරින් 1ක් එලොව යයි

පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පානදුර, වලපල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.
(under the courtesy of adaderana news web)

Related posts

අන්තරේ තවත් 02ක් අල්ලයි

Shiran Viraj

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj

සමයංගේ සිරුර භාරගන්න බිරියන් දෙදෙනෙකු ඉදිරිපත්වෙලා -මළ ගෙදර පාළුවට ගිහින්

Shiran Viraj