27.2 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNewsPolitical

ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා

තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස  නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා වත්මන් රජය විසින් මහජනතාවට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව කතානයක කරු ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා පෙන්වා දෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවීමට රජයට හැකි වී ඇති බවය.රාජ්‍ය  අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ 25 වසරක දේශපාලන ජීවිතය පිළිබඳ තොරතුරු දක්වමින් කෘතියක් එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මතයි: ‘එකට ගැටුම’ කෘතිය දොරට වඩිමින් පාඨලී චම්පික රණවක පවසයි

Shiran Viraj

ශ්‍රී ලාංකිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම්, සෞඛ්‍ය රැකියා… ගෘහ සේවිකා වැටුප් ඉහළට…

Shiran Viraj

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj
Translate »