28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

ඉදිරි මාස 02ක කාලය තුළ මෙරටට විද්‍යුත් බස් රථ හඳුන්වාදීමට  කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රමුඛතා මාර්ග 05කට  අදාළ බස් රථ යෙදවීමට කටයුතු කිරීමට රජය සමඟ සාකච්ඡා කර ඇති බවය.
එය මාර්ග තදබදය අවම වීමට හා පරිසරය ආරක්ෂාවීමට බලපානු ඇති බව ඔහු පෙන්වාදෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Shiran Viraj

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj
Translate »