2026-07-04
mediahumanrights.lk
Local NewsNews

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්  ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති  බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .
ශ්‍රී ලංකාවේ  දකුණින්  වැලිගමට  කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.
රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක්  මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!

Shiran Viraj

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

Shiran Viraj

ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්

Shiran Viraj
Translate »