25 C
Colombo
2026-02-18
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාතේ පොලිතීන් භාවිතය තහනම් කරන්න යයි

මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ පොලිතීන් භාවිතය හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන බවයි.
මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Shiran Viraj

පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයි

Shiran Viraj

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

Shiran Viraj
Translate »