2026-11-14
mediahumanrights.lk
Local NewsNews

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

Shiran Viraj

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

Shiran Viraj

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

Shiran Viraj
Translate »