mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

NSBM ආයතනයේ වාර්ෂික අවුරුදු උත්සවයේ මෙවර අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන පිළිබදව මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.
ඇය නවක සිනමා නලූ පුබුදු චතුරංගගේ පෙම්වතිය බව අප වෙත වාර්තා වී තිබෙනවා. පසුගිය දිනක ඇගේ උපන්දින සාදයටද පුබුදු සහභාගී වී ඇති අතර එහි ජායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේද පළකර තිබේ.
මාෂිගේ සහ පුබුදුගේ ආදරයේ සුන්දර ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.
(under the courtesy of rategossip news web)

Related posts

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Shiran Viraj

මාලිංග පරාජයට හේතු කියයි

Shiran Viraj
Translate »