mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පික

යාචකයින්, සුනඛයින් හා ගවයින් හේතුවෙන් කොළඹ නගරය සංවර්ධනයට හඑත් බාධාවක් වී ඇති බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ කොළඹ නගරයේත් ඒ අවටත් ස්ථිර යාචකයන් 600කට වැඩි පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයේ ගවයන් 2000කට වැඩි පිරිසක් මහා මාර්ගයේත් සිටින බවයි.
සුනඛයන්ද 20,000කට වැඩි සංඛ්‍යාවක් ඇතැයිද පවසන ඇමතිවරයා නගර සැලැසුම් ක්‍රමයන්ට එය මහත් බාධාවක් බවත් අනතුරු සිදුවීමටද එය බලපා ඇති බවත් කියා සිටී.
(under the courtesy of lankacnews news web)

Related posts

කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවා

Shiran Viraj

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Shiran Viraj

ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණය

Shiran Viraj
Translate »