28.4 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මැයි දින රැළියේදී ශ්‍රීලනිප වේදිකාවට එනවලු

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇතැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ මැයි දිනයට ඇති සූදානම පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක්වන බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කවුරුන්දැයි ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.
අමාත්‍යවරයා පැවසුවේ මැයි දින රැළියේ වේදිකාව දෙස බැලීමේ දී ඒ බව දැනගත හැකි බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

Shiran Viraj

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයි

Shiran Viraj

ඔළුව උදුම්ම ගත්තා නම් මට සම්මාන ලැබෙන්නේ නැහැ

Shiran Viraj
Translate »